REOA
← සිදුවීම් සියල්ල
31
ඔක්
2025
චාරිකාව

පළමු විනෝද චාරිකාව සහ සභා රැස්වීම — අනුරාධපුරය

Full day📍 Royal Residency Hotel, Anuradhapura

දින දෙකක් රාත්‍රී 1 ක් ඇතුළු වැඩ සටහනකි. 2025 ඔක්තෝබර් 31 දින අනුරාධපුර ROYAL RESIDENCY HOTEL හිදී සභාව පෙරවරු පවත්වන ලදී. 2025 නොවැම්බර් 01 දින අනුරාධපුරයේ ආගමික කටයුතු සිදු කරන ලදී. සංගමයේ ජ්‍යේෂ්ඨ උපදේශක විධායක කමිටු සාමාජික ආර්.එම්.පී.බී.ධර්මකීර්ති මහතා හා උතුරු මැද පලාත සංවිධායක විධායක කමිටු සාමාජික එස්.කේ.වනිගතුංග මහතාගේ සහයෝගය ලැබිණ. මෙහිදී සංගමය සඳහා තනතුරු කිහිපයකට නිලධාරීන් හා නිලධාරිනියන් පත් කරන ලදී.

පවත්වා අවසානයි
එදින අලුතෙන් පත්කරගන්නා ලද නිලධාරීන්
1
ජ්‍යේෂ්ඨ උපදේශක
ඒ.බෝදරගම මහතා
2
ජ්‍යේෂ්ඨ උපදේශක
කේ.එම්.ජී.බංඩාර මහතා
3
ජ්‍යේෂ්ඨ උපදේශක
ආර්.එම්.පී.බී. ධර්මකීර්ති මහතා
4
නැගෙනහිර පලාත සංවිධායක
එස්.තංගරාජ් මහතා
5
කාන්තා ප්‍රධාන සංවිධායක
හදු කාන්ති මහත්මිය
ගැලරිය
පළමු විනෝද චාරිකාව සහ සභා රැස්වීම — අනුරාධපුරය — photo 1
පළමු විනෝද චාරිකාව සහ සභා රැස්වීම — අනුරාධපුරය — photo 2
පළමු විනෝද චාරිකාව සහ සභා රැස්වීම — අනුරාධපුරය — photo 3
පළමු විනෝද චාරිකාව සහ සභා රැස්වීම — අනුරාධපුරය — photo 4
පළමු විනෝද චාරිකාව සහ සභා රැස්වීම — අනුරාධපුරය — photo 5
පළමු විනෝද චාරිකාව සහ සභා රැස්වීම — අනුරාධපුරය — photo 6
පළමු විනෝද චාරිකාව සහ සභා රැස්වීම — අනුරාධපුරය — photo 7