ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ප්‍රජා සංවිධානයකි
← සිදුවීම් සියල්ල
1
ජන
2026
ශෝකය
ශෝකය — රොස්මීඩ් පුනාන්දු
⏱ 1 January 2026📍 Melbourne, Australia
සංගමයේ බස්නාහිර පලාත සංවිධායක 2 සහ විධායක කමිටු සාමාජික රොස්මීඩ් පුනාන්දු මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හිදී අභාවප්‍රාප්ත විය. සංගමය ශෝකය පුද කළහ.
සිදු කරන ලදී
ගැලරිය
සිදුවීමෙන් පසු ඡායාරූප එකතු කෙරේ.
