ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ප්‍රජා සංවිධානයකි
← සිදුවීම් සියල්ල





































29
ඔක්
2026
චාරිකාව
දෙවන සහෝදරත්වයේ සංචාරය 2026 — කොත්මලේ (මලය රටට)
⏱ 29–30 October 2026 (2 days)📍 Kotmale Holiday Resort, Kothmale
සංගමයේ දෙවන සහෝදරත්වයේ සංචාරය — "කොළොම්බ පුරෙන් මලය රටට" — දින දෙකක් රාත්‍රී එකක් ඇතුළු මධ්‍යම කඳුකරයට වන චාරිකාවකි. නවාතැන කොත්මලේ Kotmale Holiday Resort හිදී වේ. ගමන් මාර්ගය කොට්ටාව, කඩවත, මීරිගම, කුරුණෑගල හා ගම්පොල හරහා යයි. නැරඹිය හැකි ස්ථාන අතර කොත්මලේ ජලාශය, කොත්මලේ මහවැලි මහ සෑය, එල්ලලෙන එල්ලෙන පාලම, රම්බොඩ ඇල්ල හා තේ වතු ඇතුළත් වේ. සුහද හමුවේ තේ පැන් සංග්‍රහය, ගීත හා සංගීතය, සමූහ ඡායාරූප, විනෝදාත්මක ක්‍රීඩා හා තරග, පැරණි මතකයන් අවර්ජනය සහ සමරු තිළිණ සමඟ සභා මණ්ඩපයක් ද පැවැත්වේ.
ඉදිරියේදී
වැඩ සටහන
- 1.දින දෙකක් රාත්‍රී එකක් — නවාතැන කොත්මලේ Kotmale Holiday Resort
- 2.විශේෂ බස් රථයෙන් කොට්ටාව, කඩවත, මීරිගම, කුරුණෑගල හා ගම්පොල හරහා ගමන
- 3.නැරඹීම: කොත්මලේ ජලාශය, මහවැලි මහ සෑය, එල්ලලෙන එල්ලෙන පාලම, රම්බොඩ ඇල්ල හා තේ වතු
- 4.සුහද හමුව — තේ පැන් සංග්‍රහය, ගීත හා සංගීතය, සමූහ ඡායාරූප, ක්‍රීඩා හා තරග, පැරණි මතක අවර්ජනය සහ සමරු තිළිණ
- 5.සභා මණ්ඩපය — සභාපතිගේ පිළිගැනීම, ප්‍රධාන ලේකම්ගේ වාර්තාව, සමාජ සුබසාධන කටයුතු, ඉදිරි වැඩසටහන් හා යෝජනා
ගැලරිය






































