ශ්රී ලංකාවේ ලියාපදිංචි ප්රජා සංවිධානයකි
← සිදුවීම් සියල්ල
13
ජූනි
2026
වෙබ් අඩවිය
නිල වෙබ් අඩවිය එළිදැක්වීම — www.reoa.lk
⏱ 13 June 2026📍 Homagama Grand Amalya Hotel
විශ්‍රාමික සුරාබදු නිළධාරීන් ගේ සංගමයේ නිල වෙබ් අඩවිය වන www.reoa.lk සංගමයේ පළමු වර්ෂ පූර්ණ සංවත්සර උත්සව අවස්ථාවේදී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් එළිදැක්විණි. 2026 ජූනි මස 13 දින හෝමාගම Grand Amalya Hotel හි පැවති මෙම සංවත්සර උත්සවයට විශ්‍රාමික සුරාබදු නිළධාරීන් නිළධාරිනියන් විශාල පිරිසක් සහභාගි විය. සංගමයේ එදිනෙදා තොරතුරු, සමාජ සත්කාරයන්, සාමාජික විස්තර ආදී වැදගත් කරුණු මෙම අඩවියට පිවිස දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇත. නව තාක්ෂණයට අනුගත වෙමින් නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය මගින් විශ්‍රාමික සුරාබදු නිළධාරීන් නිළධාරිනියන් හට ඉමහත් සේවයක් වනු ඇත.
පවත්වා අවසානයි
ගැලරිය

